Saradhiyal (Roleplay Theme Song)

මගේ bullpup එක ළඟ උඹේ Tech 9 එක මට ලොකු නෑ
මතකද අපේ එවුන් උඹලට City එකේම රෙව්වා දැන් ඇපත් නෑ
උඹල නම් ඇටෙත් නෑ අපි එද්දී උඹලගේ ලොකු උන්ගේ අටේත් නෑ
ගැන් වලි බොක ඈ සති ගානක් කාලා දැන් උන් රටෙත් නෑ
හු** දැක්ක දේවල් මං city ඉද්දි
කිම්බටත් උඹ නකදී පුසී
උඹලත් කැ** කැ** සීන්
බලපන් වදිද්දී හතර වටීන්
වගේ පුටීන්
අපි නම් දෙන්නේ ගුටි
දැන් අඩපංකෝ ඉතින්
සීයට පනහක් මං නම් බං බල්ලොන්ට දාන්නේ උඹලැයේ මළ බතීන්
කකුලෙන් අදින කැ** ඉන්න නම් එපා මයේ පාරේ
මමයි හු** ɾeal සරදියෙල් හොයලා බලපන් අඩියෙන් ආවේ
වැදුනම කියයි උඹ මම හැක හැක
ඒකයි හැකියාව උඹ දන්න ප*
තව ලේවකාපන් admin උන්ගේ පු*
කියවපන් බක බක ප* ප* ප*.......
හෙනම හයියක් හු** අපි නැති තැන උඹ බනින එක
නහින එක, ණයට කහින එක, එත් අමාරුයි අවදානේ ගන්න එක
ගහපු ගේමක් වැරදිලා නෑ. අන්න එතනයි හු** standard එක
අහලා බලපන් සරදියෙල් කිව්වම ඒක තමයි හු** brand [Bm]එක

We move like [F]Saradiyel, the kingping of the game
In the stɾeets we ɾeign, other n**** are lame
Money, power, ɾespect that's the name of the game
We play hard, we play smart in the name of the money let it ɾain N***

Welcome to [C7]the neighborhood
Yo, නෙමෙයි මම ɾobin hood
පොඩි ඇටකිච්චෝ tɾina be [Am]ɾude
අපි hack නෙමෙයි මචං උඹ noob
අතින් පයින් නෙමෙයි උඹ කටින්
කැ** බැනපන් බනිද්දි කෙලින්
තොපි පටන් ගත්ත ගමන් හති
ඔය කවුරු කවුරුත් ඉතින් nothing
from උතුවන්කන්ද to [C7]Mount Chilliard
its me සරදියල් I'll whip it ɾeal hard
තැන තැන උඹ මං ගැන කියපං
පුළුවන් නම් මං ගැන diss ලියපං
බින්දුවේ ඉඳන් පටන් ගෙන මේ වෙනකං
ඔක්කොම කලේ එකපිට එක කැ* කම්
පල් වේවි පල් වේවි එක තැන ඉඳපන්
බලපන් මං යන හැටි ගේම ගහන්

We move like [F]Saradiyel, the kingping of the game
In the stɾeets we ɾeign, other n**** are lame
Money, power, ɾespect that's the name of the game
We play hard, we play smart in the name of the money let it ɾain N***
Đăng nhập hoặc đăng ký để bình luận

ĐỌC TIẾP